වව්චර් දෙන බවට පවසා පොහොට්ටු රැස්වීමට සෙනග ගෙනල්ලා

  • By editor
  • December 16, 2023
  • 0
  • 59 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඊයේ පැවති විශේෂ පක්‍ෂ සම්මේලනයට දෙමටගොඩ මාළිගාවත්ත වනාතමුල්ල ආදි ප්‍රදේශවලින් ජනතාව ගෙනවිත් ඇත්තේ වව්චර් දෙන බවට පොරොන්දු වී බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෙළිකරයි.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කර ඇත්තේ ලබන පාසැල් වාරය ආරම්භ වීමේදී දරුවන්ට පොත් ලබා ගැනීම සඳහා එම වවුචරය ලබාදෙන බවත් එය ලබා දෙන්නේ රැස්වීම ආරම්භයේ සිට අවසානය දක්වාම රැඳී සිටින අයට පමණක් බවත් නිවෙස්වලට පැමිණ දැනුම් දී ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *