වසන්තා හදපාන්ගොඩ ලංසාගේ පක්ෂයට පනී

  • By editor
  • October 12, 2023
  • 0
  • 97 Views

පොහොට්ටුවේ ප්‍රභල සාමාජිකාවක් වූ වසන්තා හඳපාන්ගොඩ මහත්මිය නිමල් ලාංසා ගේ නව සන්ධානයට එක්ව තිබෙන බව වාර්තා වේ.

ඊයේ පස්වරුවේ අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා, එස් අමරසිංහ සහ සුගීශ්වර බණ්ඩාර යන පිරිස සමඟ කොළඹ දී පවතී විශේෂ හමුවකින් පසුව ඇය මෙසේ එම කණ්ඩායමට එක්ව තිබේ.

එම අවස්ථාවේදී ඇය සදහන් කර ඇත්තේ ඇය නියෝජනය කරන වෘත්තීය සමිතියේ විධායක සභාව රැස්කර ඔවුන්ගේ සහායද නව සන්ධානයට ලබා දෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *