වසන්ත මුදලිගේට වරෙන්තු

  • By editor
  • August 31, 2023
  • 0
  • 199 Views

අධිකරණයේ විභාග වන නඩුවක් සදහා පෙනී නොසිටීම හේතුවෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේට වරෙන්තු නිකුත් කර තිබේ.

එමෙන්ම ගල්ඔය සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

2021 වසරේදී කොළඹ පෞද්ගලික ගොඩනැගිල්ලට අයත් රථ ගාලකට බලහත්කාරයෙන් ඇතුළු වී මේ චෝදනා මත මෙම නඩුව ගොනු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *