වාහන ආනයනය අත්හිටුවයි

  • By editor
  • November 9, 2023
  • 0
  • 50 Views

වාහන ආනයනයට ලබාදුන් මාසයක කාලය අවසන් වීම හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා සඳහා වන වාහන ආනයනයද අත්හිටුවීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කර ඇත.

කෙසෙවෙතත් අවසර මත මාසයක් තුළ ආනයනය කරන ලද වාහන නිදහස් කරගැනීමට අවස්ථාව ලබා දෙනු ලැබේ

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු කිසිදු වාහනයක් ආනයනය අත්හිටුවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *