වාහන ගෙන්වීම ගැන කතාව බොරුවක් – ආනයනකරුවන්ගේ සංගමය 

  • By editor
  • January 7, 2024
  • 0
  • 49 Views

එන්ජින් ධාරතාව 1000ccට අඩු වාහන නැවත ගෙන්වීම සඳහා රජය විසින් වසර දී ඇතැයි පලවන වාර්තා අසත්‍ය යයි ලංකා වහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා සදහන් කළේ රජය සමඟ වාහන ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති නමුත් ඒ සඳහා අවසර දී ඇතැයි පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය.

මෙතෙක් එවන් එකඟතාවයකට කිසිසේත්ම පැමිණ නැති බවද හෙතෙම සදහන් කළේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔවුන් මෙම අදහස් පළකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *