ලබන වසරේ ජනවාරි මස පළමුවෙනිදා සිට එකතු කළ අගය මත බද්ද 18% දක්වා ඉහළ දැමීමට අනුමැතිය හිමිව තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි බදු ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම මත මෙසේ බදු අනුපාතය ඉහළ දැමූ බව කැබිනට් නිවේදනයේ දැක්වෙයි.