වැරදි කලොත් දඩය ලක්ශයයි – නිමල් සැර වෙයි

  • By editor
  • March 30, 2023
  • 0
  • 133 Views

කටුනායක ගුවන් තොටුපලේ අක්‍රමිකතා සිදු කරන පුද්ගලයින්ට රුපියල් ලක්ෂයක දඩයක් පැනවීමට තීරණය කර තිබේ.

මේ දක්වා තිබූ රුපියල් 25000ක දඩ මුදල රුපියල් ලක්ශයක් දක්වා වැඩි කිරීමට තීරණය කල බව නිමල් සිරිපාල ද සිල්වා සදහන් කරයි.

එමෙන්ම ගුවන් තොටුපල පරිශ්‍රයේ සිටින රියදුරන්,තැරැව්කරුවන් මෙන්ම නිලදාරීන් ද විවිධ වංචා සහගත ක්‍රියවන්හි නිරත වන බව සදහන් කල අමත්‍යවරයා අවශ්‍ය වුවහොත් හමුදාව හෝ විශේෂ කාර්‍ය බලකාය කැදවා එවැනි ක්‍රියා සිදු කරන අය ඉවත් කරන බවද පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *