හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (29) උදෑසන සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා හලාවත මහා රෝහල වෙත ඇතුලත් කර තිබේ.
මෙම අනතුර මුන්දලම ප්‍රදේශයේ දී සිදුව ඇති අතර මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.