විදුලිය – ඉන්ධන – තැපැල් – සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා වෙයි – ගැසට් නිවේදනය ජනාධිපතිගෙන්

  • By editor
  • April 18, 2023
  • 0
  • 118 Views

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයකට අනුව විදුලි බල සැපයීම, ඛනිජ තෙල්, තැපැල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධයෙන් වන සියලුම සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, තැපැල් සේවය, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම, ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා, වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ.

එම අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *