විදුලි බිල නොගෙවූ රෝසි කළුවරේ – මාස හතරට විදුලි ගාස්තුව මෙන්න

  • By editor
  • August 9, 2023
  • 0
  • 122 Views

මාස හතරක් තිස්සේ එහි විදුලි ගාස්තු නොගෙවීම හේතුවෙන් කොළඹ නගරාධිපති නිල නිවසේ විදුලි බලය ඊයේ දිනයේ සිට විසන්ධි කර තිබේ.

එම මාස හතරෙහි විදුලි බිල රුපියල් ලක්ෂ හය ඉක්මවා ඇති බවද වාර්තා වේ.

එසේම මේ වනවිට කොළඹ නගරාධිපති ධුරය අහෝසි වී ඇතත් තවදුරටත් රෝසි සේනානායක නගරාධිපති නිල නිවසේ රැඳී සිටියි.

ඒ අනුව නිවසේ විදුලි බිල ඇය විසින් පුද්ගලිකව විදුලි ගාස්තු ගෙවිය යුතුව ඇතැයිද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *