විනිසුරුගේ ඉල්ලා අස්වීම ගැන සොයන්න ඇමති ටිරාන්ගෙන් නියෝග

  • By editor
  • October 2, 2023
  • 0
  • 55 Views

පසුගිය දා මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයා සිය සේවයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් හා ඊට හේතු පාදක වූ කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් මත පොලිස්පතිවරයා විසින් මෙම විමර්ශනය සිදු කිරීමට නියෝග ලබා දී ඇත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පරීක්ෂණ සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *