විනිසුරුට තග දැමූ වනිදුට ලැබුණ දඩුවම මෙන්න

  • By editor
  • February 24, 2024
  • 0
  • 112 Views

පසුගිය දා පැවති ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්ථාන අවසන් විස්සයි විස්ස තරගයේදී විනිසුරු තීරණයට එරෙහිව චෝදනා එල්ල කළ නායක වනිදු හසරංගට තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම දඩුවම නියම කර තිබේ.

ඒ අනුව ඔහුට විස්සයි විස්ස තරග දෙකක තහනමක් හා අදාළ තරග මුදලින් සියයට පනහක දඩ ගාස්තුවක් පනවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *