විපක්ෂනායක සජිත්ට රෝගයක් – මර්වින් සිල්වාගෙන් හෙළිදරව්වක්

  • By editor
  • January 25, 2024
  • 0
  • 86 Views

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට රෝගයක් වැලදී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා සදහන් කරයි.

ඒ අනුව විපක්ෂ නායකවරයාට වැළඳී ඇති රෝගය මයික් රේනියා ලෙස තමන් හඳුනාගෙන ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත.

මේ අතර තමන් මීට පෙර මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වරදකරුවෙකු ලෙස නොසිතු නමුත් දැන් ඔහුද එම අපරාධයේ වරදකරුවෙකු ලෙස තමා විශ්වාස කරන බවද සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *