විමල් – උදයට මාලිමාවට හේත්තු වෙන්න වාසුදේව ඉනිමං තියයි

  • By editor
  • January 14, 2024
  • 0
  • 115 Views

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසියට එරෙහි දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට ජනතා විමුක්ති පෙරමුණ මුල් විය යුතු අතට ඒ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ද එකගතාවය දක්වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ජනතාව මේ වන විට මහත් අර්බුදයකට පත්වී ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි මේ මොහොතේ එය පරාජය කරනු හැර වෙනත් කිසිම දේශපාලනයක් තිබිය නොහැකි බවද හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *