විමල් වීරවංශ FBI කුමන්ත්‍රණයකින් රටට අහිමි වෙයි ද

  • By editor
  • May 4, 2023
  • 0
  • 61 Views

තමන් විසින් සිදු කළද හෙළිදරව් කිරීම හේතුවෙන් ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය දරුණු ආකාරයේ ප්‍රතිචාරයන්ට යා හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක උත්තර ලංකා සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි.

ඇතැම්විට හදිසි රිය අනතුරකින් හෝ වෙනත් ආකාරයක හදිසි මරණයකට පත් වීම දක්වා පවා එම ප්‍රතිචාරයන් දියත් විය හැකි බවද හෙතෙම කියා සිටියේය.

බ්‍රිතාන්‍යයේ ඩයනා කුමාරි කුමරියද මියගියේ ඒ ආකාරයට ඇමරිකානු රහස් ඔත්තු සේවයේ කුමන්ත්‍රණයකින් බව අද වන විට හෙලිව ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ එක්තර රූපවාහිනි වැඩසටහනකට එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *