විශේෂඥ වෛද්‍යවරියක් නිසා ළමාරෝහලේ වැඩ නවතියි

  • By editor
  • July 19, 2023
  • 0
  • 91 Views

කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු එක්දින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

කෙසෙවෙතත් රෝහලේ හදිසි ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය මගින් පරීක්ෂණයක් සිදුකරන බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *