විසබීජයක් නිසා ඇස් රෝහල වසයි

  • By editor
  • April 20, 2023
  • 0
  • 166 Views

ජාතික අක්ෂි රෝහලේ සිදු කරන සියලු ශල්‍යකර්ම ඊයේ (19දා) සිට දින නියමයක් නොමැතිව නතර කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

ශල්‍යාගාරය තුළ විශබීජයක් පැතිරීම හේතුවෙන් එම පියවර ගත් බව රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්. තවුෆික් පැවැසීය.

ශල්‍යාගාරය තුළ පැතිරී ඇති විෂබීජය කඩිනමින් හරණය කර නැවත යතා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ සඳහා නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට නොහැකි බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *