රජයට එරෙහිව සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව දවල් 12 කොළඹ කොටුවෙදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව වෘත්තිය සමිති එකමුතුව පවසයි.
වෘත්තීය සමිති රැස්වී මේ තීරණයට එළඹී බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සදහන් කළේ ය.
රජයේ බදු ප්‍රතිපත්තියට,දැඩි නීති ක්‍රියාත්මක කිරීමට විරෝධය දැක්වීමේ අරමුණෙන් මෙය සංවිධානය කර ඇත.