වෙඩි තබා භික්ෂුවක් ඝාතනය කරයි

  • By editor
  • January 23, 2024
  • 0
  • 77 Views

මල්වතුහිරිපිටිය පොලිස් වසමේ කහටාන ගණාරාම මහා විහාරස්ථානයේදී භික්ෂුවකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කර ඇත.

සැකකරුවන් 04 දෙනෙකු දම් පැහැති මෝටර් රථයකින් පැමිණ මෙම හිමි නමට වෙඩි තබා ඇති අතර ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හිමිනම අපවත් වී තිබේ.

මෙලෙස වෙඩි වැදීමට ලක්ව ඇත්තේ, කලපලුවාවේ ධම්මරතන නමැති වයස අවුරුදු 45ක භික්ෂුවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *