වෛද්‍ය ෂාෆිගේ ජවනිකාව අවසන් – යළි කුරුණෑගල රෝහලට

  • By editor
  • May 26, 2023
  • 0
  • 50 Views

මව්වරුන් හත් දහසකට පමණ වද සැත්කම් කල බවට චෝදනා ලැබූ වෛද්‍ය ෂාෆිට එරෙහිව පැවති විනය කටයුතු අවසන් කරමින් ඔහුව නැවත ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත අනුයුක්ත කර තිබේ.

මෙතෙක් සිදුකළ විමර්ෂණ වලදී ඔහු වෙත එල්ල වූ චෝදනාවන් ඔප්පු වී නොමැති බැවින් එකී තීරණය ගත් බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ, සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම්වරයා විසින් ලිපියක් මගින් මේ බව දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *