ශම්මි පන්නන පනත සම්මතයි

  • By editor
  • November 9, 2023
  • 0
  • 45 Views

අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධය යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.

මෙම යෝජනාව ගෙන එන ලද්දේ දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙනි.

ඡන්ද විමසීමක් අවශ්‍ය බවට විපක්ෂයෙන් ඉල්ලා සිටිය ද ආණ්ඩුව ඡන්ද විමසීමක් අවශ්‍ය නැති බව ආණ්ඩු පක්ෂයෙන් පැවසීම හේතුවෙන් යෝජනාවක් සම්මත වූ බව කතානායකවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *