ශ්‍රීලන්කන් නිසා පා.මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට තායිලන්තයේ දී අකරතැබ්බයක්

  • By editor
  • October 4, 2023
  • 0
  • 110 Views

පසුගිය දිනක සංචාරයක් සදහා තායිලන්තයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ගුවන් යානා ප්‍රමාදයක් නිසා ලංකාවට පැමිණීමට නොහැකිව අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යු.එල්.403 දරණ ගුවන් යානය මෙසේ ප්‍රමාද වීම නිසා ඔහු මෙලෙස අකරතැබ්බයක්ට මුහුණ දී ඇත.

එම ගුවන් යානය මෙරටින් තායිලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබුණේ අද අලුයම 1.20ට වන නමුත් එය පැය 10ක ට වඩා වේලාවක් ප්‍රමාද කරමින් මෙරටින් පිටත්ව ඇත්තේ පෙ.ව 11.27 ට බව ද වාර්තා වේ.

ඒ හේතුවෙන් ගුවන් යානය අද පෙරවරු 08.40 ට බැංකොක් ගුවන්තොටුපොළට ළඟාවීමට නියමිතව තිබුනද සවස් වනතෙක් එම ගුවන්යානය නොමැති බව ද ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *