ශ්‍රීලනිපයෙන් දයාසිරි පන්නන්න උත්සහයක

  • By editor
  • May 26, 2023
  • 0
  • 73 Views

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් එම පක්ෂය තුළ ක්‍රියාත්මක වන වෙමින් ඇති බව වාර්තා වේ.

ඒ අනුව එය මූලික කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මේ වන විට යම් ආකාරයක බෙදීමක් ක්‍රියාත්මක වන බවද වැඩිදුරටත් වාර්තා වේ.

දයාසිරි ජයසේකර විසින් බැණ වැදී පහර දුන් බවට කුරුඳුවත්ත පොලීසියට එම පක්ෂයේ මාධ්‍ය ඒකකයේ අයෙකු විසින් පැමිණිල්ලක් කර ඇත්තේ ද එහි ප්‍රතිපලයක් ලෙස බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *