පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට එරෙහිව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඒ මහ ලේකම්වරයා තමන්ට කොළඔ පැවති උත්සවයක් අතරතුර දී පහර දුන්නේ යයි එම පක්ෂයේ මාධ්‍ය ඒකකයේ පුද්ගලයෙක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.