ශ්‍රී පාදය කළුවරේ – සංචාරකයින් මග නවතී

  • By editor
  • March 10, 2024
  • 0
  • 75 Views

ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා රාත්‍රියේ වරින් වර විදුලිය විසන්ධි වී තිබේ.

එම හේතුවෙන් ශ්‍රි පාද වන්දනාකරුවන් මෙන්ම එම මාර්ගයේ පිහිටි වෙලදසැල් හිමියන් ද දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

(08) දින රාත්‍රි 6.30 සිට අවස්තා තුනකදි මෙලෙස විදුලි බලය විසන්ධි වු බවත්, රාත්‍රි 11 පමණ වන තෙක් වරින් වර පැයක පමණ කාලයක් විදුලි බලය විසන්ධි වු නිසා ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් විදුලි බලය යලි යථා තත්ත්වයට පත් වන තෙක් එම මාර්ගයේම රැදි සිට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *