ශ්‍රී ලංකන් ඊයේත් පරක්කුයි – ඒ නිසාම ලොකු වලියක්

  • By editor
  • April 16, 2023
  • 0
  • 117 Views

ඊයේ දිනයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක බලා ගමන් ඇරඹීමට නියමිතව තිබූ Uළ්605 දරණ ගුවන් යානය හදිසියේ අවලංගු කිරීමට සිදු වීම නිසා එහි පැමිණීමට සිටි මගීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

එරට වේලාවෙන් ඊයේ (15) පස්වරු 4.10ට මෙල්බර්න් නුවරින් එම යානය ගමන් ඇරඹීමට නියමිතව තිබූ නමුත් ගුවන් යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම ප්‍රමාදය සිදුව තිබේ.

මගීන් සදහන් කරනු ලබන්නේ කාර්මික දෝෂය පිලිබද ඔවුන්ව දැනුවත් නොකල බවත් ඔවුන්ව පැය 05ක කාලයක් රදවාගෙන සිටි බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *