බංග්ලාදේශය මේ වන විට පැය ගණනාවක විදුලි කප්පාදුවක් සිදු කරමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරටට දරුණු අන්දමින් ඇති විදේශ විනිමය සංචිත අර්බුදයත් සමග ඉන්ධන ආනයනය අඩාල වීම මීට හේතුවයි.
එමෙන්ම එරට විශාලතම විදුලි බලාගාරය වසා දැමීමට ද සිදුවීම විදුලි කප්පාදුවට හේතු වී ඇති බවද සදහන් කර තිබේ.