ශ්‍රී ලංකාව ඇතෙක් හංගලා – තායිලන්ත මාධ්‍ය වාර්තා කරයි

  • By editor
  • July 4, 2023
  • 0
  • 295 Views

පසුගිය දිනවල කතාබහට ලක්‌ වූ මුතු රාජා හස්තියා නැවත තායිලන්තයට ගෙනයාම සඳහා පැමිණි දූත පිරිස තායිලන්තයෙන් මෙරට පරිත්‍යාග කරන ලද තවත් ඇතෙකු සොයා ගිය ද එම ඇතා වෙනත් තැනක සඟවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔවුන් වැඩිදුරටත් සදහන් කරනු ලබන්නේ එරටින් ලබාදුන් ප‍්‍රතූපා නම් ඇතා සිටි විහාරස්ථානයට ගිය ද එම ඇතා ස්ථානයෙන් ඉවත් කර ඇති බව ද අදාල කණ්ඩායමේ සම්බන්ධීකාරකවරිය සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *