ශ්‍රී ලංකාව දැන් බංග්ලාදේශයට ණය නෑ

  • By editor
  • September 24, 2023
  • 0
  • 61 Views

ශ්‍රී ලංකාව විසින් මූල්‍ය හුවමාරු පහසුකමක් ලෙස බංග්ලාදේශයෙන් ලබාගත් සම්පූර්ණ ණය මුදල වන ඩොලර් මිලියන 200 ගෙවාදමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ පසුගිය බ්‍රහස්පතින්දා (21) එරටට ඩොලර් මිලියන 50ක් ගෙවීමත් සමගය.

එසේම එම ණයට අදාළ පොලීය වූ ඩොලර් මිලියන 4.5ක මුදලක්ද ගෙවූ බව බංග්ලාදේශ නිලධාරීන් තහවුරු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *