ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වටලයි!

  • By editor
  • November 3, 2023
  • 0
  • 153 Views

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අන්ත පරාජයන් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය වෙමින් තිබෙන බව වාර්තා වේ.

ඒ සඳහා ඇතැමුන් සමාජ මාධ්‍ය ඔස්සේ පිරිස එකතු කරමින් සිටින බව ද වාර්තා වේ.

ක‍්‍රිකට් ආයතනයට අප්‍රසාදය පළ කිරීම සඳහා මෙම සාමකාමී විරෝධතාවය සංවිධානය කරන බව සමාජජාලාවල සංවිධානය කරන්නට කියා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *