ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලෝක කුසලාන ත්‍යාග මුදල ලැබෙයි ද නැද්ද 

  • By editor
  • November 21, 2023
  • 0
  • 110 Views

මෙවර පැවති ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගි වූ රටවල් වලට හිමිවූ ත්‍යාග මුදල් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ඒ අනුව තරගාවලියේ තරග දෙකක් පමණක් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වන මුදල ඇමරිකානු ඩොලර් 180,000 කි.

නමුත් ශ්‍රී ලංකාවට පනවා ඇති ක‍්‍රිකට් තහනම හේතුවෙන් එම මුදල ශ්‍රී ලංකාවට ලබා  දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ අවධානමක් පවතින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *