ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ඉවත් වෙයි

  • By editor
  • July 20, 2023
  • 0
  • 187 Views

ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයා ලෙස කටයුතු කළ රොහාන් ප්‍රනාන්දු අද දින සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

එහි අධ්‍යක්ෂක මණ්ඩල තීරණයකට අනුව තමන් එම තීරණය ගත් බව ද හෙතෙම සදහන් කර ඇත.

සිය ඉල්ලා අස්වීමට හේතුපාදක වූ කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අද කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු කරන බව ද රොහාන් ප්‍රනාන්දු සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *