ශ්‍රී ලංකා පිළට දඩයක්

  • By editor
  • October 9, 2023
  • 0
  • 103 Views

ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ට නියමිත කාල සීමාවේදී පන්දු වාර දෙකක් අඩුවෙන් සම්පූර්ණ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලට දඩ මුදලක් පැනවීමට තරඟ තීරක වරයා තීරණය කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයේ දී මෙම සිදුවීම වී ඇත.

ඒ අනුව තරග ගාස්තුවෙන් සියයට දහයක දඩයක් පනවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *