ශ්‍රී ලංකා රුපියල ආක්‍රමණය කරන ඉන්දීය රුපියල ගැන හෙළිදරව්ව

  • By editor
  • June 21, 2023
  • 0
  • 108 Views

මේ වනවිටත් නීත්‍යනුකූල නොවුණත් යාපනය කඩවල ඉන්දියානු රුපියල්වලින් ගනුදෙනු සිදු වන බව විමල් විරවංශ සදහන් කර තිබේ.

ඉන්දියානු රුපියල මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ භාවිතා වන මුදල් ඒකකයක් බවට පත් වුවහොත් රුපියල තවදුරටත් නොවැදගත් එකක් වන බවත් හෙතෙම පෙන්වා දී ඇත.

විමල් විරවංශ විසින් මේ බව සදහන් කලේ පසුගියදා අතුරුගිරිය සුජානි උත්සව ශාලාවේදී පැවති “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද? යන තේමාව යටතේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *