ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට අලුත් නීතියක්

  • By editor
  • November 24, 2023
  • 0
  • 71 Views

වේග පන්දු යවන්නන් නිතර ආබාධවලට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වේග පන්දු යවන ක්‍රීඩකයින්ට මුදලට ක්‍රීඩා කරන ‘ෆ්‍රැන්චයිස්’ තරගාවලි සඳහා විදෙස්ගතවීම සඳහා තාවකාලික තහනමක් පනවා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට ක්‍රිකට් ආයතනය විසින් විදෙස්ගතවීමේදී ලබාදෙන විරෝධතා නොමැති බවට වන ලිපි නිකුත් නොකිරීමට ද තීරණය කොට තිබේ.

එසේ මුදලට ක්‍රීඩා කරන තරගවලට වේග පන්දු යවන්නන් සහභාගිවීම ලබන වසරේ ජනවාරි මාසය තෙක් අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *