ශ්‍රී ලංකා සංචිතයට ඇන්ජලෝ මැතිවුස්, දුෂ්මන්ත චමීර කැදවයි

  • By editor
  • October 19, 2023
  • 0
  • 182 Views

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට සඳහා ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා සංචිතයට අතිරේක ක්‍රීඩකයන් ලෙස ඇන්ජලෝ මැතිවුස් හා දුෂ්මන්ත චමීර කැඳවා තිබේ.

ඒ අනුව ඔවුන් ඉක්මනින්ම කණ්ඩායම් සමග එක් වීමට ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන අනුව අවසාන ස්ථානයේ පසු වන අතර මුල් වටයෙන්ම ඉවතට විසි වී යාමය වැඩිම අවදානමක් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *