ශාන් විජයලාල් වැඩ අල්ලයි – සජිත් පිලට මාරුවෙයි

  • By editor
  • January 1, 2024
  • 0
  • 110 Views

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වී ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සදහන් කළේය.

පසුගිය මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ශාන් විජයලාල් මහතා පාර්ලිමේන්තුවට තේරී පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *