ශිෂ්‍යනායක කම දුන්නේ නෑ කියලා ගුරුවරයාට පහරදුන් දෙදෙනෙක් රිමාන්ඩ්

  • By editor
  • July 18, 2023
  • 0
  • 81 Views

පාසලේ ශිෂ්‍ය නායකත්වය ඥාති පුත්‍රයාට ලබා නොදුන් බව පවසමින් ගුරුවරයකුට පහර දුන් පුද්ගලයින් දෙදෙනකු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (17) නියෝග කළේය.

මැණික්හින්න පොලීසියට ලැබුණ පැමිණිල්ලක් මත සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවනු ලැබේ.

රජවැල්ල දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරයෙකුට මෙලෙස පහර දී ඇති අතර ඔහු පාසලේ විනයභාර ගුරුවරයා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *