ෂෙහාන් අඹේපිටිය දිලිත් ළගට

  • By editor
  • January 22, 2024
  • 0
  • 36 Views

දකුණු ආසියාවේ වේගවත් ධාවන ශූරයා ලෙස කිරුළ දිනා සිටින ශ්‍රී ලාංකික ක‍්‍රීඩක ෂෙහාන් අඹේපිටිය මව්බිම ජනතා පක්ෂය පක්ෂයට එක්ව තිබේ.

එම පක්ෂයේ කුරුණෑගල දිසා සමුළුව පැවැති අවස්ථාවේ එම වේදිකාවට ගොඩවෙමින් ඒ බව තහවුරු කර ඇත.

ජනතා මව්බිම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවිර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *