සංගක්කාරට නව තනතුරක්

  • By editor
  • October 3, 2023
  • 0
  • 75 Views

මෙල්බර්න් ක‍්‍රිකට් සංගමයේ (MCC) නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත්කර ඇත.

ඒ අනුව එම ධුරයේ රාජකාරි කටයුතු සංගක්කාර විසින් නුදුරේම අරඹනු ඇති බවත් සංගමය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *