සංගීත ප්‍රසංගයක් අතරතුර කලිසම ගැලවූ ගායකයා

  • By editor
  • August 2, 2023
  • 0
  • 62 Views

උතුරු චීනයේ රොක් සංගීත ප්‍රසංගයක් අතරතුර , Violent Shampagne සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා සිය කලිසම ගලවා පහතට දැමීම හේතුවෙන් බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සැකකරු සමාජ සදාචාරයට හානි කිරීම යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බවත් වැඩිදුරටත් වාර්තා කර ඇත.

එමෙන්ම සංදර්ශන සංවිධායකට ඩොලර් 28,000ක දඩයක් සහ ප්‍රසංග පැවැත්වීම අත්හිටුවා ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *