පසුගිය දිනවල දැඩි කතා බහට ලක් වූ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් කටුනායක ප්‍රදේශයේ මිරකල් ඩෝම් නැමැති ආගමික මධ්‍යස්ථානයට ඉඩම් මිලදී ගැනීමේදී සජබයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෙකුට කොමිස් මුදලක් ලබා දී ඇති බව සිදුකරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත.
රුපියල් මිලියන 92 ක මුදලකට මෙම ඉඩම මිලදී ගෙන ඇති අතර රුපියල් මිලියන 21 ක මුදලක් කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයාට ලබා දී ඇති බව හෙළිව තිබේ.
කෙසෙවෙතත් මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දුන් ඇතැම් පුද්ගලයන් කැඳවා කට උත්තර ලබා ගැනීමට රහස් පොලිසිය සැලසුම් කර ඇත.