සජිත්ගෙන් කෝටිපතියන්ට පාසල්

  • By editor
  • June 24, 2023
  • 0
  • 81 Views

මෙරට ඊලග ජනාධිපතිවරයා බවට තමන් පත් කළහොත් තමන් වැඩ පෙන්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර තිබේ.

ඒ අනුව කෝටිපති ශ්‍රී ලාංකිකයන් 10,155 ක් තෝරාගෙන මෙරට සියලු පාසල් නඩත්තු කිරීම සඳහා කැපකරු මාපිය ක්‍රමය ආරම්භ කරමින් ඒ හැම කෝටිපතියෙකුටම රජයේ පාසලක වගකීම භාර දෙන බවත් හෙතෙම පැවැසීය.

කොළඹ සහිරා විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *