සජිත්ගෙන් ජනපතිට දුරකථන ඇමතුමක්

  • By editor
  • May 9, 2023
  • 0
  • 49 Views

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.

පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබෙන මහබැංකු සංශෝධන පනත් කෙටුම් පත අද දින විවාදයට නොගෙන තවදුරටත් සොයාබලන ලෙස ඉල්ලමින් සජිත් ප්‍රේමදාස විසින් මෙම දුරකථන ඇමතුම ලබා දී තිබේ.

ඒ සදහා ජනාධිපතිතුමා විසින් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙන බවට ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *