විපක්ෂ නායක ධූරය ලබා ගැනීමේ අරමුණෙන් “විපක්ෂ බලකායක්“ නිර්මාණය කිරීමට නාමල් රාජපක්ෂ කටයුතු කරමින් සිටින බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
පොහොට්ටු පක්ෂයේ සිටින ඇමතිකම් නොලැබුණු ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ද ඇතුළුව තවත් නවක මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ සහයෙන් මෙම බලකාය නිර්මාණය කරන බවට වැඩිදුරටත් වාර්තා වේ.
මේ පිලිබඳ විශේෂ සාකච්චාවක් නාමල්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බවත් ඊට තව පිරිස වැඩිකරගැනීමට රහස් සාකච්ඡා ද පවත්වන බවත් වාර්තා වී තිබේ.
කෙසෙවෙතත් යම් ලෙසකින් එය සාර්ථක වුවහොත් පාර්ලිමේන්තු කාලය අවසන් වීමට ප්‍රථම නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක වන බවට ඔවුන් අනාවැකි පලකර ඇත.
සජිත්ගේ පුටුව උස්සන්න නාමල්ගෙන් “විපක්ෂ බලකායක්“
-
By editor
- August 10, 2023
- 0
- 94 Views
You Might Also Like
-
December 6, 2023
ලක්ෂ්මන් යාපා නව සන්ධානයට පනී
-
December 6, 2023
සජිත් ඉල්ලා අස්වෙයි!!
-
December 6, 2023
පොහොට්ටුවේ සමුළුවට කොඩිකණු මහනගර සභා දායකත්වයෙන්