සජිත්ව යාලට තල්ලු කරන්න බන්ධුලගෙන් යෝජනාවක්

  • By editor
  • July 16, 2023
  • 0
  • 55 Views

විපක්ෂ නායක කාර්යාලය ආණ්ඩුවට පවරා ගත යුතු යයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

විපක්ෂයෙන් රටට සේවාවක් නොමැති බව දන්වමින් අමාත්‍යවරයා කොළඹ තිබෙන මෙම කාර්යාලය ආණ්ඩුවට පවරා ගත යුතු බව සදහන් කර තිබේ.

විපක්ෂනායකවරයා දෛනික කටයුතු බොහෝදුරට සිදු කරන්නේ යාල කැලේ සිට බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයක් නඩත්තු කිරීම මුදල් අපරාධයක් බව ද අමාත්‍යවරයා පෙන්වාදී ඇත.

එබැවින් විපක්ෂ නායකවරයාට යාල කැලෑවෙන් සුදුසු ස්ථානයක් ලබා දිය හැකි බව ද බන්ධුල ගුණවර්ධන සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *