සජිත් නිසා කරදරේ වැටුණු අලි

  • By editor
  • July 25, 2023
  • 0
  • 185 Views

පසුගිය යහපාලන සමයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් හම්බන්තොට ප්‍රදේශයේ ඇති ප්‍රධාන අලිමංකඩක් වන හැඬිල්ල අලිමංකඩ අවහිර කරමින් සිහරජගම නමින් උදා ගම්මානයක් ඉදිකර ඇති බව පරිසරවේදී සජීව චාමිකර පෙන්වා දී තිබේ.

එලෙස අලිමංකඩ අවහිර කිරීමෙන් මිනිසුන් පමණක් නොව අලි ඇතුන් ද කරදරේ වැටීමක් බව හෙතෙම වැඩිදුරටත් සදහන් කර ඇත.

එසේම හම්බන්තොට ඉදිකිරීමට සැලසුම් කර ඇති අලි කළමනාකරණ රක්ෂිතය ඉදිකිරීමේ කටයුතුවලට ද ඔහු බාධා කර ඇති බව ද සජීව මහතා පවසා තිබේ.

ඔහු මෙම අදහස් පළකරනු ලැබුවේ පසුගිය දා පැවති සමාජ මාධ්‍ය නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *