සජිත් මෝඩයෙක් – අනුරට අවස්ථාවක් දිය යුතුයිකොටුවේ පොඩි හාමුදුරුවෝ පැත්ත මාරු කරති

  • By editor
  • May 23, 2023
  • 0
  • 84 Views

සජිත් ප්‍රේමදාස යනු දේශපාලන දැනුමක් නොමැති පුද්ගලයෙක් බවත් ඔහු ගත් දේශපාලන තීන්දු වලින් මෝඩ පුද්ගලයකු බව පෙනීයන බවත් කොටුවේ පොඩි හාමුදුරුවන් සඳහන් කරති.

එම නිසා අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයට රට පාලනය කිරීමට මෙවර ජනතාව අවස්ථාව දී බැලිය යුතු බවත් උන් වහන්සේ පවසති.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් කොටුවේ පොඩි හාමුදුරුවෝ නමින් ප්‍රකට පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බවත් ජෙරොම් ප්‍රනාන්දු වැනි මූලධර්මවාදීන් විසින් එය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක නිරත වන බවද උන්වහන්සේ  එහිදී පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *