සජිත් – ෆොන්සේකා පුටු පොරයක

  • By editor
  • October 1, 2023
  • 0
  • 200 Views

ජනාධිපති අපේක්ෂත්වය සඳහා සජිත් ප්‍රේමදාස සහ සරත් ෆොන්සේකා අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇති බව වාර්තාවේ.

තමන් මීළග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන බවට සජිත් පේ‍්‍රමදාස සදහන් කර තිබියදී එම පක්ෂයේම සාමාජික සරත් ෆොන්සේකා ද ජනාධිපතිවරණය ඉලක්ක කරමින් රට පුරා ජනහමු සංවිධානය කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

ඒ හේතුවෙන් පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් සිය නොසතුට පක්ෂ නායකත්වයට දැනුම්දීම කර ඇතත් ෆොන්සේකා ඒ පිළිබඳ නොතකා තම කාර්යයේ නිරත වෙමින් සිටින බව නොරහසකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *