‘සතිය’ පුවතපළ දරයි – තෙල් සංස්ථාවේ සභාපති ඉවත් වේ

  • By editor
  • October 4, 2023
  • 0
  • 168 Views

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් එම ධූරයෙන් ඉවත් වනු ඇති බවට ඉකුත් 01 වනදා සතිය පුවත්පත මගින් පළ කලේය.

එම පුවත සනාථ කරමින් අද පස්වරුවේ ඔහු තනතුරින් ඉවත්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම විදේශීය ඉන්ධන සමාගමක උපදේශකයකු ලෙස කටයුතු කරන පුද්ගලයකු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට ඇමැති කංචන විජේසේකර සූදානම් වන බව ද ආරංචි මාර්ග සදහන් කර තිබේ.

සතිය මගින් පළ කළ එම පුවත පහළ ලින්ක් එක මගින් කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *